IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දකුණු අධිවේගයට මිට්සුබිෂියත් එයි

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට නවීන රථවාහන මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය ජපානයේ මිට්සුබිෂී සමාගම හා ගිවිසුමකට එළැඹ තිබේ.

මේ සදහා වන මූල්‍යමය ආධාර ජපන් රජයෙන් ලබා දීමට නියමිතය.

මෙහෙයුම් පද්ධතියේ එක් කොටසක් වන්නේ අධිවේගී මාර්ගයට අලූතින් ඩිජිටල් දැන්වීම් පුවරු 24 ක් එක් කිරීම බව සදහන්ය.ඒවායේ රියැදුරන්ට වැදගත් වන අධිවේගී මාර්ගයේ රිය අනතුරු සිදුවී ඇත්ද,කාළගුණය කෙසේ වේද ආදී තොරතුරු දර්ශනය කරනු ඇත.

තවද මෙහෙයුම් කුටියේ සිටින නිළධාරීන් හට වේගය ඉක්මවා ධාවනය වන රථවාහන ක්ෂණිකව හදුනාගැනීමේ පද්ධතියක්, අධිවේගී මාර්ගයේ තත්ත්වය හා වෙනත් තොරතුරු ලබා ගත හැකි උපකරණ  මේ යටතේ ස්ථාපිත කිරීමට නියමිත බව සදහන්ය.



අදහස් (0)

දකුණු අධිවේගයට මිට්සුබිෂියත් එයි

නිමල් Monday, 23 December 2013 10:39 AM

මේවා ලොකු දේවල් නෙවෙයි. ඩිජිටල් දැන්වීම් පුවරු කියන දේවල් අද ලංකාවේ පොඩි ළමයිනුත් හදනවා. අපේ රටේ ඉන්න ඉංජිනේරුවන්ට බැරිද මේවා රට ඇතුලේම හදන්න? (නදී)

:       0       0

නිමල් දිසානායක -මෙලෙසියාවේ සිට. Tuesday, 24 December 2013 06:41 AM

මම ලංකාවේදී බොහෝ නිර්මාණ කළා. රජයේ විවිධ අමාතංශ , ඇමතිවරුන්ට ලිව්වා. අඩුම තරමින් ලිපියක්වත් නැහැ . මාධ්‍ය මගේ නිර්මාණ අගය කළා. මගේ නිර්මාණවලට විදේශ සමාගම් උදව්ව් කිරීමට ඉදිරිපත් වුණා.. මම අලුත් නිර්මාණ කරනවා . මට දුක මගේ රට ගැන. ජනතාව මීට වඩා බුද්දිමත් විය යුතුයි. (ත)

:       0       0

පෙරේරා Monday, 23 December 2013 02:02 AM

ජපානේ මිට්සුබිෂි ආයතනය රථවාහන නිපැයුමට ලංකාවේ වඩා ප්‍රසිද්ද වුනාට පැනසල් ලිපි ද්‍රව්‍ය නිපැයුමේ සිට, ඉලෙක්ත්රොනික් නිපැයුම්, නැව් නිපැයුම්,සිට විශාල ගොඩනැගිලි ඉදිකිරීම් දක්වා ව්‍යාප්ත වුන මහා ව්‍යාපාර සන්ධානයක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site