IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තෙවැනි වරටතු මුහුණෙන් කොටසක් කපයි

චීන ජාතික හුවන්ග් චුන්ගයි හට තෙවැනි වතාවටත් මුහුණෙන් කොටසක් කපා දමන්නට සිදුව තිබේ.

36 හැවිරිදි හුවන්ග් විරල ගණයේ ස්නායු ආබාධයකින් පීඩා විදින්නෙකි.මෙම ස්නායු ආබාධය නිසා ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩේ.

මේ වැඞීම කෙතරම් බරපතලද යත් 2007 වසරේදී හා 2008 වසරේදී දෙවරක් වෛද්‍යවරුන්ට වැඩුණු මස් පිඩු කොටස් කපා ඉවත් කරන්නට සිදුවුණු අතර එම අවස්ථාවන්ගේ ඉවත් කළ කොටස් වල බර කිලෝග්රෑම් 17 කට ආසන්න බව සදහන්වේ.

දැන් තෙවන වතාවටත් වැඩිපුර වැඞී ඇති මස් කොටස් ඉවත්කිරීමේ සැත්කමකට මුහුණ දීමට සිටින හුවන්ග්ගේ මුහුණින් මෙවර කිලෝ 2 කට ආසන්න කොටස් ප‍්‍රමාණයක් කපා ඉවත් කෙරෙනු ඇත.

තවත් සැත්කම් වාර 3 කින් පමණ පසු හුවන්ග්ව සම්පූර්ණයෙන්ම පාහේ සුවපත් කළ හැකි වේයැයි වෛද්‍යවරු විශ්වාස කරති.එතෙක් ඔහුගේ මුහුණේ මස් පිඩු නොනවත්වාම වැඩෙමින් පවතිනු ඇතැයි ඔවුන් කියයි.

මේ කරදරය නිසා හුවන්ග් හට කුඩා කළ සිටම පීඩා විදීමට සිදුව තිබේ. මස්පිඩු වල බරට මුහුණ ඉදිරියට නැමිම නිසා ඔහුගේ කොන්දද දැන් තිබෙණුයේ කුදු වීය.

නමුත් හුවන්ග් උත්සාහය අතහැරීමට සූදානම් නැතගකෙසේ හෝ තම රෝගය සුවපත් කර ගැනීමේ අදිටනින් හේ සිටී.

 



අදහස් (0)

තෙවැනි වරටතු මුහුණෙන් කොටසක් කපයි

සියාඩ් Sunday, 05 January 2014 06:21 PM

ඔබට ඉක්මන් සුව. (ත)

:       0       0

ප්‍රියන්ත Monday, 30 December 2013 01:36 PM

ඔහු ඉක්මනින් සුවපත් වේවා. !!! (ස)

:       0       0

සුමිත් Friday, 14 March 2014 01:00 AM

නිට්ටාවටම සුව වේවා කිසිදු සත්වයෙකුට මෙවන් විපතක් නොම වේවා (අ)

:       0       0

නදී Monday, 30 December 2013 02:31 PM

අනේ දෙවියනේ කිසිම කෙනෙකුට මෙවන් දෙයක් නොවේවා. ඔහු ඉක්මනින් සුවපත් වේවා! (නදී)

:       0       0

කුලනි Thursday, 02 January 2014 04:47 PM

ඔබට ඉක්මන් සුව! (නදී)

:       0       0

චින්තක Monday, 30 December 2013 03:34 PM

ඔහු ඉක්මනින් සුවපත් වේවා. (නදී)

:       0       0

තේජා Monday, 30 December 2013 03:38 PM

මෙයා ඉක්මනින්ම සම්පුර්ණ සුවය ලබන්න ඕනේ.(නදී)

:       0       0

ෂාසා Monday, 30 December 2013 03:38 PM

මම හදවතින්ම පින් දෙනවා එයාට ඉක්මනටම සුව වෙන්න කියලා.(නදී)

:       0       0

ජායි Monday, 30 December 2013 03:38 PM

ලංකාවේද මා මෙවැනිම පුද්ගලයෙකු දැක ඇත. ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

ජනිත් Monday, 30 December 2013 03:40 PM

සියලු සතුන් ලොව සුවපත් වෙත්වා! මොහුට ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

චන්දන Wednesday, 01 January 2014 09:51 PM

ඔබට නිරෝගී සුව අත් වේවා! (නදී)

:       0       0

ධම්මික පීරිස් Monday, 30 December 2013 03:44 PM

ඔබට ඉක්මන සුව ! (ස)

:       0       0

චන්දන කුමාර Wednesday, 01 January 2014 09:54 PM

ඔබට ඉක්මන් සුවය අත්වේවා! (නදී)

:       0       0

සුලේඛා මධුභාෂිනී ද සොයිසා Monday, 30 December 2013 03:52 PM

අනේ ඉක්මනින් සුවය ලැබේවා. !!! (ස)

:       0       0

ප්‍රබෝධ Monday, 30 December 2013 03:56 PM

සසර උපදින කිසි දිනක් මෙවන් විපතක් නොවේවා. !!!

:       0       0

කටුගහගේ Wednesday, 15 January 2014 08:06 PM

මම ඔහුට ඉක්මන්සුවය ප්‍රර්ථනා කරනවා (අ)

:       0       0

රොහාන් Saturday, 04 January 2014 04:00 AM

ඉක්මන් සුවය පතමි.(නදී)

:       0       0

ගයාන් Wednesday, 01 January 2014 11:12 PM

මෙවන් දුකක් මතු බවයක සතුරෙකුටවත් අත් නොවේවා.....ඉක්මන් සුවය ලැබේවා..(අ)

:       0       0

මේනක Monday, 30 December 2013 04:07 PM

ඔහුට ඉක්මන් සුවය ලැබේවා.කිසිම කෙනෙකුට මෙවන් විපතක් නොවේවා (ත)

:       0       0

සුමාලි Monday, 30 December 2013 04:25 PM

මෙහෙම දෙයක් මීට කලින් දැකලා තිබුනේ නෑ. මේ වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න එපා. (ත)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 29 December 2013 09:11 PM

හිතා ගන්නවත් බැහැ හරියට හදපු චිත්‍රපටයක් වගේ. පෙර කල පවක් ද? (නදී)

:       0       0

තිලංක Thursday, 16 January 2014 02:54 PM

මේවා දිහා බලලවත් මිනිස්සු හැදෙනවා නම් වටිනවා. වැරදි කලාම ආත්ම ගණන් ගියත් ඒවා පඩිසන් දෙනවා. ඉක්මනින් සුව වෙන්න කියල පාර්ථනා කරනවා.(නදී)

:       0       0

පුෂ්පකුමාර Tuesday, 31 December 2013 01:29 PM

ඉක්මන් සුවය ලැබේවා(දිල්)

:       0       0

චතුර Sunday, 29 December 2013 10:28 PM

දෙවිවරු දුටුවද ? (නදී)

:       0       0

යොහාන් කොඩිකාර Thursday, 02 January 2014 08:41 AM

ඔබට ඉක්මන් සුවය අත්වේවා! (අ)

:       0       0

අමිල Sunday, 29 December 2013 11:05 PM

මිහිපිට කිසිම සත්වයෙකුට මෙවන් විපතක් නොමවේවා! ඉක්මනින් ඔහුගේ මෙම රෝගය සුවපත් වේවා ! (නදී)

:       0       0

අමිල මදුසංක Tuesday, 07 January 2014 11:49 AM

අනේ දෙවියනේ කාටවත්ම මෙහෙම දෙයක් වෙන්න එපා (දී)

:       0       0

සුජී Thursday, 02 January 2014 08:55 AM

කිසිදු සත්වයෙකුට මෙවැනි දෙයක් සිදු නොවේවා. (ත)

:       0       0

රනුක Tuesday, 31 December 2013 03:02 PM

ඉක්මන් සුවය ලැබේවා! (නදී)

:       0       0

මෙත්මල් Thursday, 02 January 2014 09:32 AM

ඉක්මන් සුවය ලැබේවා. (ත)

:       0       0

සෑම් Monday, 30 December 2013 08:29 PM

හරිම දුකයි බලනකොට. මේ පාර නිට්ටාවටම සුව වේවායි පතමි.(නදී)

:       0       0

ශෂිමාල් Wednesday, 01 January 2014 12:48 PM

ඔහුට ඉක්මන් සුවය ලැබේවා. මෙවැනි දෙයක් හතුරෙකුටවත් නොවේවා. (නදී)

:       0       0

සම්පත් Monday, 30 December 2013 08:56 AM

මෙවන් දේවල් අසන්නටවත් නොලැබේවා.. ඔහු ඉක්මනින් සුවපත් වේවා. !!! (ස)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 December 2013 09:04 AM

බලන්නත් බය හිතෙන තරම්, පෙර කළ අකුසලක් වෙන්නැති. (ස)

:       0       0

ගාමිණි Monday, 30 December 2013 09:10 AM

ඉක්මනින්ම සුවය ලැබේවා. !!!!! (ස)

:       0       0

ලලිත් Monday, 30 December 2013 09:18 AM

මුහුණ පුම්බ ගන්න හදන අපේ සමහරුන්ට මෙහෙම මුහුණු ලැබුණොත්? (ත)

:       0       0

එරංග විතාරණ Monday, 30 December 2013 10:10 AM

ඔබට ඉක්මන් සුව !!! (ස)

:       0       0

රසික Monday, 06 January 2014 03:42 PM

මම ලංකාවේදී මෙහෙමම කෙනෙක්ව දැක්කා. ඒ අය හැමෝම සුවපත් වෙන්න ඕනා ආයෙත් කිසිම කෙනෙකුට මෙවන් රෝගයක් නොවේවා! (නදී)

:       0       0

සාගන් Tuesday, 31 December 2013 05:41 PM

ඉක්මන් සුවය ලැබේවා...(අ)

:       0       0

ලක්ෂාන් Thursday, 02 January 2014 12:59 PM

හොදට සුව වෙන්න ඕනා.(නදී)

:       0       0

මුණසිංහ Tuesday, 31 December 2013 06:14 PM

මට විශ්වාස කරන්නත් බෑ.ඉක්මන් සුව ලැබේවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 89 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site