සිරියාවේ අයින් ඇල් අරබ් නගරය අයි.එස්. සටන්කාමීන් අතට පත්වීමට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මේ නගරය එරට කුර්දි ජනගහණයක් සිටින තෙවැනි විශාලතම නගරයයි.
දැනට අයි.එස්. සටන්කාමීන් අයින් අල් ඇරබ් නගරයට කිලෝ මීටර 10ක් ආසන්නයට ම පැමිණ ඇත.
මේ ගැටුම හේතුවෙන් සිරියාවේ දහස් ගනනක් තුර්කියට යමින් සිති. තුර්කි අගමැති අහමඩ් වඩුටෝග්ලු පවසන්නේ සිරියානු වැසියන් 60,000 ට අධික පිරිසක් තුර්කියට ඇතුළු වූ බවයි.
සිරියාවේ අයිඑස් සටන්කාමීන් ගම්මාන 60ට වැඩි ප්‍රමාණයක් පසුගිය දින පහක කාලයේ දී අත්පත් කැරගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය ප්‍රකාශකර සිටියි.
2025 දෙසැම්බර් මස 18
593
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1092
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් නගරයක් සටන්කාමීන්ට ?
සුපුන් Tuesday, 23 September 2014 05:14 PM
ලෝකයම වනසන අන්තවාදීන් විනාශ කරන්න ඇමරිකාව ගන්නා උත්සාහය අපි කවුරුත් අගය කරමු (නි)
මාලි Monday, 22 September 2014 01:51 PM
මේ අයට කියන්න ඕනා සටන්කාමීන් නොවෙයි ත්‍රස්තවාදීන් (නදී)