ජනප්‍රිය අසැබි නිළියක වන එමලි විලිස්, හිටිහැටියේ රෝගී වී සිහිසුන්ව කෝමා තත්ත්වයකින් පසුවන බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.
25 හැවිරිදි එමිලිගේ තත්ත්වය යහපත් නොවන බවත්, ඇය ගැන බලාපොරොත්තු තබා නොගන්නා ලෙස වෛද්‍යවරුන් තමන්ට දැනුම් දුන් බවත් එමලිගේ පවුලේ ඥාතීහු පවසති.
එමලි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තැනැත්තියක බවත්, පුණරුත්ථාපන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි බවත් පැවැසෙයි.
එමලි විල්ස් පසුගිය දා හෘදයාබාධයකට ලක් වූවාය. අසාධ්‍ය තත්ත්වයෙන් පසුවුණු එමලි කඩිනමින් රෝහල්ගත කෙරුණු අතර ඇය කෝමා තත්ත්වයට පත් වී ඇත්තේ ඉන්පසුවය.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තවත් අසැබි නිළියකට කරදරයක්