IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තෙල් කෑම නාසයට අගුණයි

වැඩිපුර තෙල් සහිත ආහාර අනුභව කිරීමෙන් ගඳ සුවඳ දැනිමේ හැකියාව ක්‍රමයෙන් අඩුවන බව පර්යේෂකයන් විසින් තහවුරු කැර ඇත. මේ පර්යේෂණය සිදුකර ඇත්තේ ෆ්ලොරිඩි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්ඩායමකි.

මේදය සහිත ආහාර වැඩිපුර කෑමෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝග තත්ත්වයන් ඇතිවන බව තහවුරු වී තිබිණ. එසේ වුව ද මේදය ගඳ සුවඳ දැනීමේ හැකියාවට බලපෑම් කරන බව මෙතෙක් අනාවරණය වී තිබුණේ නැත. 

junk-or-fast-foods

 



අදහස් (0)

තෙල් කෑම නාසයට අගුණයි

ඇන්ටන් Monday, 04 August 2014 02:04 AM

තෙල් නැතුව බටර් කෑවම හරි නේ ......... (නි)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Monday, 04 August 2014 09:47 PM

ඒක තමයි හොරේ. සමහර මැති ඇමතිවරු සෑහෙන්න තෙල් කනවා වගේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site