ඇෆ්ගනිස්ථානයේ තලේබාන් ප්‍රහාර දෙකකින් පුද්ගලයන් 21 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
උතුරු බග්ලාන් පළාතේ මුර සේවයේ යෙදීසිටි නිලධාරීන් 11 දෙනෙකු තලේබාන් කැරලිකරුවන් විසින් මරාදමා ඇත.
උතුරු සමන්ගන් පළාතේ ආණ්ඩු හිතවාදී හමුදා ඉලක්ක කරගනිමින් තලේබාන් කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාන්තාවක් ඇතුළු 10 දෙනෙකු ඝාතනය කර ඇති අතර එම ප්‍රහාරයෙන් පුද්ලයන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.
මෙම ප්‍රහාර දෙකම තලේබාන් සටන්කරුවන් විසින් සිදු කර ඇති බවට වාර්තා වේ.
(63226)
2025 නොවැම්බර් මස 04
785
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2434
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1763
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලේබාන් ප්‍රහාර දෙකකින් පුද්ගලයෝ 21 ක් මියයති