ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සමඟ ලබන මාසයේ සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතව තිබු සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කළ බව තලේබාන් සංවිධානයේ නායකවරු පවසති.
ඇෆ්ගනිස්ථානයේ පවතින 17 වසරක යුද්ධය අවසන් කිරිමේ සාකච්ඡා මෙලෙස සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.
‘ලබන වසරේ ජනවාරි මාසයේ දී අපි ඇමෙරිකානු නිලධාරීන් හමුවීමට නියමිතව තිබුණා. අබුඩාබි හි දී අපි ආරම්භ කළ සාකච්ඡා අසම්පුර්ණ වී තිබෙනවා’ යැයි තලේබාන් සංවිධානයේ නායකයකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.
කෙසේ වෙතත් අපි ඇෆ්ගනිස්ථාන ආණ්ඩුව සමඟ කතා නොකරන බවට සියලු පාර්ශවකරුවන්ට අපි පැහැදිලි කර තිබෙනවා යැයි එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තලේබාන්වරු ඇෆ්ගන් සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරති