IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


තිරිසනාටත් නව විලාසිතා

සුරතල් සතුන් හැඩ ගැන්වීමේ නවතම විලාසිතාවක් රුසියාවෙන් ආරම්භ වී ඇත. යෙකරින්බර්ග් නගරයේ තිබෙන රූපලාවන්‍යාගාරයක දී විවිධ සතුන් වර්න ගන්වමින් අමුතු හැඩ ලබාදෙමින් සම්පූර්ණයෙන් ම වෙනස් සතකු බවට පත්කිරීම මෙහිදී සිදුකරයි.

මේ ආයතනය පවත්වාගෙන යන ඩැරින් ගෝට්ස් පවසන්නේ සතුන්ගේ ලෝම වර්ණගැන්වීම සඳහා යොදා ගන්නා ඩයි වර්ග, ස්වභාවික ඒවා බවයි. එම ඩයි සතුන්ට අහිතකර නොවන බවත් සතුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව රැකගැනීමට උපකාරිවන බවත් ඔහු කියයි. එම වර්ණ මාස ගණනක් සතුන්ගේ ලෝමවල රැඳී පවතින බව ද ඔහු පවසයි.

1411041495613_wps_9_dmvidpics_2014_09_18_at_1  1411041521004_wps_12_ColouredDog_PNG



අදහස් (0)

තිරිසනාටත් නව විලාසිතා

ඉසුරන්දි Saturday, 20 September 2014 05:17 AM

අනේ පුලුවන්නම් ඕකේ ශාකාවක් අපේ රටෙත් පිහිටුවන්න බලන්නකෝ. (නදී)

:       0       0

මදු Saturday, 20 September 2014 01:32 PM

අනේ පව් අහිංසක සත්තු. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Saturday, 20 September 2014 02:18 PM

ෆොටෝ එකේ ඉන්න විදිහට නම් එයාලත් මේ ස්ටයිල් වලට කැමතියි වගේ. (නදී)

:       0       0

පිටිගල Saturday, 20 September 2014 02:36 PM

මම පොඩිකාලේ අපේ පූසාගේ (පිංචි මල්ලි) රැවුල කපලා අම්මගෙන් ගුටි කැවා (නදී)

:       0       0

සෑම් Saturday, 20 September 2014 08:21 AM

නිල් භාජනයට වැටුන නරියාගේ කතාව මතක් උනා.(නදී)

:       0       0

චන්ද්‍රදාස Saturday, 20 September 2014 06:42 PM

කම්බිලි පණුවෙක් වගෙයි (නි)

:       0       0

විරාජ් Friday, 19 September 2014 09:15 PM

අපෙත් පුසියෙක් ඉන්නවා. අරන් යන්න ඕනෑ වෙලාවක බලන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site