IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

 
ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව ස්කොට්ලන්ඩ් යාඩ් පොලිසිය සඳහන් කරයි.
 
ලූට්න් ගුවන් තොටුපොළේදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සිරියාවේ අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය කියයි. 
 
බෙඩ්ෆෝඩ්ෂයර් හි පොලිස් ස්ථානයකට ඔහු රැගෙන ගොස් ඇති අතර රඳවාගෙන ඔහු ප්‍රශ්න කරන බව ද වාර්තා විය. 
 
“ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල කිරීමට සූදානම් කිරීමට සැක පිට ඔහු අත්අඩංගුවට ගත්තා. ඔහු අත් අඩංගුවට ගත්තේ 2006 ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් පනතේ 5 වැනි කොටසට අනුකූලව” යැයි ද පොලිසිය කියයි. 
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ ඇති බව ද තවදුරටත් වාර්තා විය. 
 
 
ඩේලිමේල් ඇසුරිනි 
 
055



අදහස් (0)

ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරන්න ගිය අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 775 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site