IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තාරාවෝ බේත් නොගෙන යති

ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ෆාමසියකට හිටි හැටි කඩා වැදුණ තාරාවෝ පනස් දෙනෙක් නිසා එහි මහා කලබලයක් ඇති විය.

මෙසේ පැමිණි තාරාවන් එළියට දැමීමට සේවයකයන් කොපමණ උත්සහ කළත් එය නිශ්ඵල කාර්යයක් විය. පසුව තාරාවන් එළියට දැමීමට පොරි පැකට් කඩා එළියට දැම්මේය. එවිට තාරවන් සියල්ල ඒවා කෑමට එළියට ගියහ.

තාරාවන්ගෙන් කිසිදු අනතුරක් සිදු නොවුනත් ‘මඩ කකුල් පාරවල්‘ නිසා ෆාමසිය වසා සෝදා දැමීමට ඔවුන්ට සිදු විය.

 

 



අදහස් (0)

තාරාවෝ බේත් නොගෙන යති

කුමාරි Wednesday, 06 November 2013 12:00 AM

එයාලා දුර ගමනක් යනගමන් මොනවා හරි කාලා තේ 1ක් බොන්න හිතාගෙන එන්න ඇති. (නි)

:       0       0

දම් Wednesday, 06 November 2013 12:49 AM

තෙල් තාච්චිය ලිපේ තිබ්බ වෙලාවක හෝටලයකට ගියා නම්.... (නි)

:       0       0

දනා Tuesday, 05 November 2013 12:40 PM

බෙහෙත් ගන්ට වෙන්ට ඇති මයේ හිතේ(දිල්)

:       0       0

ඉන්දු - ලන්ඩන් Wednesday, 06 November 2013 03:54 AM

පුරුද්දට ආයෙ එන්න ඉඩ තියෙනවා...(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Wednesday, 06 November 2013 04:51 AM

ලස්සන දර්ශනයක්.. අහිංසක සත්තු..(නදී)

:       0       0

මහින් Tuesday, 05 November 2013 01:34 PM

තාරාවන්ගේ උද්ගෝෂණය සාර්ථක විය.. (ස)

:       0       0

බමුණු Wednesday, 06 November 2013 08:52 AM

"ෆාමසියට ගිය නිසා බේරුනා හෝටලයකට එහෙම ගියානම්" හැබැයි ලංකාවේ ෆාමසියකට ගියත් ඒත් බැහැ බේරෙන්න (නි)

:       0       0

ශාන්ති Tuesday, 05 November 2013 10:05 PM

ෆාමසියට ගිය නිසා බේරුනා හෝටලයකට එහෙම ගියානම් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site