තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිබැට හුවමාරුවක් සිදුවිය. ඒ, මන්ත්‍රණ සභාව තුළ දී විපක්ෂ මන්ත්‍රීවරයකු පාලක පක්ෂ මන්ත්‍රීවරයකුට කළ පහර දීමක් දුරදිග යෑමෙනි.
තුර්කි රජය පෙරලා දැමීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේ වසර 18ක සිර දඩුවම් නියම වී සිටින හිටපු මන්ත්‍රීවරයකුට යළි පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දිය යුතු බව විපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව මෙම ගුටිබැට හුවමාරුවට හේතුවක් වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
(බීබීසී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තුර්කි පාර්ලිමේන්තුවේ ගුටිකෙළි