තායිවානයේ අභ්‍යන්තර ගුවන් ගමනක නිරත වෙමින් තිබූ ට්‍රාන්ස් ඒසියා එයාවේස් ගුවන් සමාගමේ යානයක් තායිවානයේ තායිපේ ගඟට කඩා වැටීමෙන් අට දෙනකු මියගොස් තවත් පිරිසක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යානය කඩා වැටෙන් අවස්ථාවේ එහි පුද්ගලයන් 58 දෙනකු සිටි බව ද එම වාර්තා පෙන්වාදෙයි. ගලවා ගැනීමේ කණ්ඩායම් පවසන්නේ කඩා වැටුණු යානයේ සිරවී සිටින පුද්ගලයන් 30ක් පමණ බේරාගැනීමට උත්සාහ ගන්නා බවයි.
යානය තායිපේ සොන්ෂාන් ගුවන්තොටුපොළේ සිට දකුණු නැගෙනහිර චීන වෙරළ ආසන්නයේ නැගෙනහි කින්මන් දූපත්වෙත පියාසර කරමින් තිබිණි.
2025 නොවැම්බර් මස 04
447
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2206
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තායි යානයක් ගඟට වැටී අට දෙනෙක් මරු දකිති
රොහාන් Wednesday, 04 February 2015 09:02 AM
තව පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා බිල්ඩින් වල හැප්පුනා නම් ලොකු විපතක් වෙනවා. නියමුවා යමක් කළා කියලා හිතෙනවා ජිවිත හානි අවම කරගන්න.(හේ)