IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


තායි කොටි පන්සලේ පූස් පැටව්

තායිලන්තයේ කන්වනාදුරි නුවර ඇති කොටි පන්සල 1994 ඇරැඹුනේ ථෙරවාදී භික්ෂූන් වාසය කරන  ආරණ්‍යයක් ලෙසත් කොටියන් ඇතුළ වන සතුන් බලා ගන්නා තැනක් ලෙසත් ය.

දැන් සිය ගණනක් කොටි එහි සිටිති. මේ කොටි හීලෑවී සිටිති.



අදහස් (0)

තායි කොටි පන්සලේ පූස් පැටව්

සිංහලේ ධර්මපාල Thursday, 06 June 2013 04:18 PM

බුදු දහමේ අනුහස සහ ආශීර්වාදය පුදුම සහගතයි. හොඳට ධර්මක්ඥානය ලබාගෙන භාවනාව දියුනු කරගන්න පුලුවන්නම් ලැබූ මිනිසත්බව අර්තවත් වේවි. සාදු..සාදු. සාදු.(නදී)

:       0       0

තරිඳු Thursday, 06 June 2013 05:44 PM

විකාර කතා කියන්න එපා මොරාල

:       0       0

සම්පත් Thursday, 06 June 2013 12:44 PM

මගේ ප්‍රියතම සතා ව්‍යග්‍රයා.(ස)

:       0       0

මෝරලා Thursday, 06 June 2013 12:50 PM

කොටියට කන්ඩ දෙන්නේ එළවලු විතරද ? (ස)

:       0       0

නිමල් කරුණාරත්න Thursday, 06 June 2013 06:14 PM

කන්වනදුරි පන්සලේ සම්පුර්ණ විස්තර මේ වෙබ් එකට ගියාම බලන්න පුළුවන් thailand kanchanaburi tiger temple. හරිම ලස්සනයි. ලංකාව වගේ රටක මේ වගේ වැඩක් කරන්න බැහැ. හේතුව කෝ සල්ලි. හාමුදුවරු කියන බන පිළිපදින්නේ නැති රටකට. ලංකාවේ හුගක් ඉන්නේ ලේබල් බෞද්ධයෝ.(නදී)

:       0       0

සුජානි Saturday, 08 June 2013 09:05 AM

ලංකාවේ කොටි විනාශ කරගන්න බැරිව ඉන්න වෙලාවේ මේ අය කියනවා ලංකාවේ පන්සල්වලත් කොටි ඇතිකරන්න කියා. අනේ මන්දා දැන් ඉතින් සත්තු වත්තට යවන්න තමා වෙන්නේ.(නදී)

:       0       0

රංජනී Thursday, 06 June 2013 01:23 PM

ලංකාවෙත් ඔය වගේ දෙයක් කරොත් නරකද? (නදී)

:       0       0

හේමන්ත Thursday, 06 June 2013 06:41 PM

ගාමිනිට මොලේ උණාද? සිතුල් පව්වේ හාමුදුරුවෝ ලංකාවේ කෙනෙක් නොවෙයිද? අනික මහන වෙන්නේ සත්තු හදන්න නොවෙයි ඒක මතක තියා ගන්න. අසරණ සතෙකුට පිහිට වීම වෙනම කාරණයක්.(නදී)

:       0       0

බංඩා Thursday, 06 June 2013 02:30 PM

කොටියා විශ්වාස නැහැ හාමුදුරුවනේ.(නදී)

:       0       0

රාජෝ Thursday, 06 June 2013 02:31 PM

අවුරුදු 30 අතිකාල මදිද?(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 02:35 PM

කන්වනාදුරි විහාරස්ථානයේ ඇතිකරන කොටින් නඩත්තු කිරීමට මසකට විශාල මුදලක් වැය කරන්නේ සංචාරකයින්ගෙන් ලැබෙන ආධාර මුදලින්. අපේ රටේ සමහර හාමුදුරුවරු කූඩැල්ලන්ටත් බය එකේ කොටි ගැන කවර කතාද? මොනවා උනත් සිතුල් පව්වේ නායක හාමුදුරුවෝ වන සතුන්ට දක්වන කරුණාව අගය කලයුත්තක්.(නදී)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 08:44 PM

හේමන්ත පුතේ ,ඔබ ඉන්නේ ලංකාවේද? විදේශ රටකද? යන්න බලාපොරොතුවෙන අගහරු ලෝකෙද ? සිතුල්පව්ව රජ මහා විහාරය තියෙන්නේ යාල අභය භුමි පරිශ්‍රයක. වනයේ අලි, ඇතුන් පන්සල් සීමාව අසලට පැමිණෙනවා. නායක හාමුදුරුවෝ පලතුරු වලින් සංග්‍රහ කරනවා. වනයෙන් ආපු මුව පොව්වෙක් නායක හාමුදුරුවෝ බනදේශනා කිරීමට උඩමළුවට යනවිට පිටුපසින් ගොස්, බණ අවසන් වන තෙක් ගිහියෙකුට වඩා හොඳින් සමාවතට සම වැදී සිට, බන අවසානයේ හාමුදුරුවෝ සමග පඩි පෙලින් බසිවා අටපට්ටමෙන් නැරඹුවේ නැද්ද ? ළඟ එන පොසොන් සමයේ සිතුල් පව්ව විහාරයට ගියානම් හේමන්ත පුතාට දැක ගගත හැකියි වන්දනාකරුවන්ට නවාතැන්,ආහාර සපයන මිනිස් ගොවිපලක් මිස සත්ව ගොවිපලක් නොමැති බව !!! (නි)

:       0       0

සඳරුවන් Thursday, 06 June 2013 03:14 PM

ගුණ නොමදත් වනසතුනුත් බණ ඇසුවලු දණගසා.(නදී)

:       0       0

මගලී Thursday, 06 June 2013 09:35 PM

ඕක මොකක්ද ලංකාවේ කොටි ඉන්නේ පාර්ලිමේන්තුවේ ඇමතිලා වෙලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2182 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site