IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


තායිවාන ගුවන් කලාපයට චීන යානා ඇවිල්ලා

‘ඒඩීඅයිසෙඩ්’ නමින් හඳුන්වන තායිවානයේ ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට චීන හමුදාවේ ගුවන් යානා 29 ක් ඊයේ (22) ඇතුළු වූ බව තායිවාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.

තායිවානයේ ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ චීන හමුදාවේ ගුවන් යානා 29 ට ප්‍රහාරක ගුවන් යානා සහ සබ්මැරීන් නාශක ගුවන් යානා මෙන්ම වර්ග කිහිපයක ගුවන් යානා ඇතුළත් වූ බව පැවැසෙයි.

මෙහෙයුමක් සඳහා ගිය වසරේද  චීන හමුදාවට අයත් ගුවන් යානා 30 ක් තායිවාන ස්වයං ප්‍රකාශිත ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයට ඇතුළු වූ බව පැවැසෙයි.

චීන හමුදාවේ ගුවන් යානා වලට අනතුරු ඇඟවීම සඳහා  තායිවාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා පිටත් වූ බවත් රේඩියෝ මාර්ගයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් චීන හමුදාවේ ගුවන් යානා වල ක්‍රියාකරකම් නිරීක්ෂණය කිරීම සඳහා ගුවන් ආරක්ෂණ මිසයිල පද්ධතිය ක්‍රියාත්මක කළ බවත් තායිවාන ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

(සී.එන්.එන්)



අදහස් (0)

තායිවාන ගුවන් කලාපයට චීන යානා ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1554 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1676 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site