IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තායිලන්ත හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට තායිලන්තයට ආපසු පැමිණීමට අවසර ලැබෙන ලකුණු

තායිලන්තයේ හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට නැවත සිය රටට පැමිණීමට අවසර ලැබෙන පනතක් ඊයේ (01) තායිලන්ත පාර්ලිමේන්තුවේදි සම්මත කරගනු ලැබුණි.

2006 වසරේදි  හමුදා කුමන්ත‍්‍රණයකින් තක්ෂීන් ෂිනවත‍්‍රාව බලයෙන් පහකැරුණු අතර ඔහුට විරුද්ධව බලය අයුතු ලෙස යොදාගත් බවට චෝදනා එල්ල විය.ඔහුට විරුද්ධව අවුරුදු දෙකක සිර දඬුවමක් නියම කැරුණු අතර ඊට පෙර ඔහු රටින් පිටව ගොස් තිබුණි.

වර්තමානයේ තායිලන්තයේ අගමැතිධූරයේ කටයුතු කරන්නේ හිටපු අගමැතිගේ සොහොයුරිය වන යින්ග්ලක් ෂිනවත‍්‍රාය.

ඊයේ (01) සම්මත කරගැණුනු පනතට අනුව හිටපු අගමැතිවරයාට දේශපාලන අර්බුද සමයේ එල්ල වූ චෝදනා වලට සමාවක් ලැබෙනු ඇතැයි පැවසේ.
කෙසේ නමුත් මෙම පනතට විරෝධය දක්වමින් තායිලන්ත විපක්ෂය විරෝධතා රැළි සංවිධානය කළ අතර ඔවුන් පවසා සිිටියේ මෙම පනත සම්මත කරගැනීමත් සමඟ නැවතත් වීථි විරෝධතා ඇතිවිය හැකි බවයි.

 

වර්තමාන අගමැති යින්ග්ලක් ෂිනවත‍්‍රා
 
හිටපු අගමැති තක්ෂින් ෂිනවත‍්‍රා

 



අදහස් (0)

තායිලන්ත හිටපු අගමැති තක්ෂීන් ෂිනවත‍්‍රාට තායිලන්තයට ආපසු පැමිණීමට අවසර ලැබෙන ලකුණු

දර්ශන් Saturday, 02 November 2013 04:26 PM

ඒක තමා එම දේශපාලන ක්‍රමයේ වාසිය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 545 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1073 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site