IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


තායිලන්ත පොලීසිය උද්ඝෝෂකයන්ගේ පැත්තට හැරේ

තායිලන්ත රජය පෙරැළිමේ උද්ඝෝෂණවලට එරෙහිවු තායිලන්ත පොලීසිය විපක්ෂයට සහය දෙමින්  මාර්ග බාධක හා හෙල්මට් ඉවත් කැර රාජකාරීයේ යෙදී සිටී.

 සූතෙප් තවුග්සුබාන්  විපක්ෂ නායකගේ  අරමුණ වී ඇත්තේ  හිටපු අගමැති  තක්ෂින් සිනවත්‍රාගේ දේශපාලන යන්ත්‍රය  නැති කැර දැමීමයි.

ඔහුගේ සහෝදරිය වන අගමැති යිංලක් සිනවත්ත්‍රා සහෝදරයාගේ රූකඩයකි උද්ඝෝෂකයෝ කියති.

විපක්ෂ නායක සිය අධාරකරුවනට කියා ඇත්තේ බැංකොක්  ප්‍රධාන පොලිස් කාර්යාලයයට කඩා පනින ලෙසයි.

රජය පෙරැළිමේ ප්‍රධාන මර්මස්ථානය එය බව උද්ඝෝෂකයෝ කියති.

පොලීසියේ ක්‍රියා කලාපය තායිලන්ත රජයේ බලය මාරු වීමේ පෙර නිමිත්තක් සේ සැළකේ.



අදහස් (0)

තායිලන්ත පොලීසිය උද්ඝෝෂකයන්ගේ පැත්තට හැරේ

හේමන්ත Wednesday, 11 December 2013 11:09 AM

මෙන්ඩිස් මහත්තයගේ වැකි පෙළ රාමු කරලා පාර්ලිමේන්තුවේ ලොබියේ එල්ලන්න ඕනෑ. (ස)

:       0       0

මගරී Tuesday, 10 December 2013 09:23 PM

අරාබි වසන්තය එන තුරු බලාගෙන හිටිය කට්ටියට මේ වගේ සිදුවීමකින්වත් සැනසිල්ලක් ලැබේවි නේද ?. (නදී)

:       0       0

කැලුම් Tuesday, 10 December 2013 04:37 PM

කොහේ කොහෙත් අළු යට ගිනි තිබිල කවදා හෝ ඇවිලෙනවා. (ස)

:       0       0

උපාලි Tuesday, 10 December 2013 11:40 AM

කලිනුත් මෙයට සමාන සිදුවීම් නිසා තායිලන්තේ ලොකු ලේ වැගිරීමක් වුනා. ආයෙත් ඒ වගේ දෙයක් වෙන්න යනවා වගේ. (ස)

:       0       0

සත්‍යා Wednesday, 11 December 2013 02:38 AM

මෙන්ඩිස් මේ තීරයට පහන් ටැඹක්. මේ වගේ අය වැඩි වැඩියෙන් යහපත් දේ ලියා මේ තීරය ආලෝකමත් කෙරේවා! (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 10 December 2013 11:49 AM

අවි බලයෙන් ජන බලය සදාකාලිකව මෙල්ල කරන්න පුළුවන් කියල හිතාගෙන ඉන්න ලෝකයේ හැම ජනපීඩක ආණ්ඩුවකටම මේක පාඩමක්. මොකද තමන් ආරක්ෂා කරන්න අවි දීල තියෙන්නෙත් ජනතාවගෙන්ම කොටසකට. ජනතාවට දැනෙන දුක ප්‍රශ්න ඔවුන්ටත් අදාලයි. මොකද ඔවුනුත් ජනතාවගේම කොටසක් නිසා. තමන් ආරක්ෂා කරන්නේ තමාගේම පීඩකයා කියන එක ඔවුන් තේරුම් ගත්තු දාට ඔවුන් පොදු ජනතාව එක්ක එකතු වෙලා පීඩකයාට එරෙහිව නැගී සිටිනවා. ඒක වෙන්නේ කවද්ද කියන එක කාලය පිලිබඳ ගැටළුවක් විතරයි. (ස)

:       0       0

ශාන් Wednesday, 11 December 2013 03:43 AM

තායිලන්තයේ මේ ප්‍රශ්නය විසඳන්න අමාරු එකක්. බැංකොක් නගරය හා අවට බහුතරය දැනට ඉන්න අගමැතිගේ පක්ෂයේ. රටේ පිටිසර බහුතරය විපක්ෂයේ. බැංකොක් අය කරන දේවලින් රටේ ආර්ථිකයට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. නමුත් කව්රු හරිද වැරදිද කියලා අපට හිතන්න අමාරුයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 10 December 2013 06:16 PM

මෙන්ඩිස්,කටට මසුරන් දාන්න වටිනා කතාවක්නේ කියලා තියෙන්නේ (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 10 December 2013 06:17 PM

මෙන්ඩිස්,ඔබගේ කතාවට මමත් එකගයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 556 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site