IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක්

මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නත වෙනුවට එක් මාත්‍රාවකින් පමණක් සමන්විත 'ස්පුට්නික් 5' එන්නතක් නිපදවීමට රුසියන් විද්‍යාඥයන් පියවර ගෙන ඇත.

'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහිව පළමුවෙන් නිපදවූ සහ ලියාපදිංචි කළ ප්‍රතිශක්තිකරණ එන්නත වන්නේ රුසියාවේ ගැමලේයා වෛද්‍ය පර්යේෂණ ආයතනවය නිපදවූ 'ස්පුට්නික් 5' එන්නත ය.

ගැමලේයා වෛද්‍ය පර්යේෂකයන්, 'ස්පුට්නික් 5' නිපදවා ඇත්තේ මාත්‍රා දෙකක් ලෙසය. වයිරසට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය වන්නේ එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීමෙන් පසුවය.

මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත්, එය මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි.

අතුරුආබාධ අවම එන්නතක් ලෙස ද 'ස්පුට්නික් 5' සැලකෙන අතර, මෙය අපනයනය සිදුවන්නේ රුසියාවේ සෘජු ආයෝජන අරමුදල හරහාය.

මොස්කව්හිදීය (රොයිටර්)



අදහස් (2)

තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක්

Sarath Friday, 07 May 2021 12:26 PM

මාත්‍රා දෙකකින් යුත් 'ස්පුට්නික් 5' එන්නතට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නමුත්, එය මේ වනවිට රටවල් රැසක භාවිතයට ගැනීම සිදුවෙයි. බොරු කියන්න එපා... මාත්‍රා දෙකේ එන්නතට ලූකා සෞබ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබිලා ගොඩාක් කල්...!!

:       0       0

chandima Friday, 07 May 2021 04:19 PM

ඔය බෙහෙතෙන් කොරෝනා 100%ක් හොඳ වුණත් ඒකට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනුමැතිය ලැබෙන්නේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා කිව්වට ඒකේ ඇත්ත නම යුරෝපීය සෞඛ්‍ය සංවිධානය..බෝඩ් එකේ විතරයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා ගහලා තියෙන්නේ. මානව හිමිකම් සංවිධාන වගේ ඒවත් එහෙම්මම තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 22 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 123 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 927 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site