ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ එකම පවුලේ 9 දෙනෙකු අධික ණය බර හේතුවෙන් දිවි නසා ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මොවුන් දිවි නසාගෙන ඇත්තේ විෂක් ආහාරයට ගැනීමෙන් යැයි මාධ්‍ය වැඩි දුරටත් පවසා තිබේ.
මෙසේ දිවි නසාගෙන ඇත්තේ සහෝදරයන් දෙදෙනකු, ඔවුන්ගේ බිරියන්, දරුවන් සහ මව යැයි ද පැවැසෙයි.
දිවි නසාගත් එක් සහෝදරයෙකු ගුරුවරයෙක් බවත්, අනෙක් සහෝදරයා පශු වෛද්‍යවරයෙකු බවත් පොලිසිය පවසා ඇත.
(ඉන්දීය මාධ්‍ය)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ණය ගෙවා ගන්න බැරිව එකම පවුලේ 9 ක් මැරිලා