ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ප්‍රදේශයේ සිට වියට්නාමය දක්වා ගමන් ගන්නා මාර්ගයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙම රයිනෝ අං පෙට්ටි දෙකක අසුරා තිබියදී අල්ලා ගෙන ඇති අතර පුද්ගලයන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.
මේ ආකාරයට චීනය හරහා ගමන් ගන්නා ජාවාරම්කරුවන්ගේ තර්ජනය ඉහළ ගොස් ඇති බව රේගු බලධාරීහු පවසති.
රේගු බලධාරීන් මාසයකට අඩු කාලයක සිට අප්‍රිකාවෙන් පැමිණෙන දැවැන්ත ජාවාරම් කරුවන් අල්ලා මෙහෙයුම් ආරම්භ කර ඇති අතර එහිදී නීතිවිරෝධීව ප්‍රවාහනය කළ ඇත්දළ 1000 කට වඩා වැඩි ගණනක් අල්ලාගෙන ඇත.
(63226)
(රොයිටර් ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඩොලර් මිලියන 8ක් වටිනා රයිනෝ අං කිලෝ 40 ක් හොං කොං රේගුව අල්ලයි