IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඩ්‍රෝන යානා නිසා ඇමරිකාවේ ගුවන්තොටුපොළක ගුවන් ගමන්වලට බාධා

ඇමරිකාවේ නෙවාර්ක් ජාත්‍යන්තර ගුවන් තොටුපල ආසන්නයෙන් ඩ්‍රෝන යානා දෙකක් දර්ශනය වීම හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව වාර්තා වේ. 

 
ගුවන් නියමුවකු පවසා ඇත්තේ ඔහුගේ යානයට අඩි 30ක් තරම් ආසන්නයට ඩ්‍රෝන යානාවක් පැමිණි බවයි.
 
 නෙවාර්ක්, ඇමරිකාවේ කාර්යබහුලම ගුවන් තොටුපලක් වන අතර ආරක්ෂිත පියවරක් ලෙස ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ගුවන්තොටුපල බලධාරීහු පවසති.
 
 ගුවන් ගමන් කර්මාන්තය කෙරෙහි ඩ්‍රෝන යානා බලවත් තර්ජනයක් වී ඇති බව ලොවපුරා පසුගිය දිනවල වාර්තා වූ සිද්ධීන්ගෙන් තහවුරු වන බව සඳහන් වේ.
 
 ලන්ඩනයේ හීත්‍රෝ හා ගැට්වික් ගුවන්තොටුපලහි ද පසුගිය දිනවල ඩ්‍රෝන යානා දර්ශනය වීමක් හේතුවෙන් ගුවන් ගමන් තාවකාලිකව නතර කිරීමට සිදුවිය.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඩ්‍රෝන යානා නිසා ඇමරිකාවේ ගුවන්තොටුපොළක ගුවන් ගමන්වලට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1641 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 561 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 645 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site