IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ඩුබායි ගුවන් තොට ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ බවට යළිත්

ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැවතත් ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
2018 වර්ෂයේ සංචාරකයන් මිලියන 89 වැඩි පිරිසක් පැමිණ ඇති අතර 2017 වර්ෂයේදී සංචාරකයන් මිලියන 88.2 ක් පමණ පැමිණ ඇත.  
 
2014 වර්ෂයේදී ඩුබායි ගුවන් තොටුපළ බ්‍රිතාන්‍යයේ හීතෲ ගුවන් තොටුපොළ ඉක්මවා ලෝකයේ  කාර්යබහුලම ගුවන් තොටුපළ බවට පත්වූ අතර එතැන් සිට ලොව ප්‍රමුඛ ගුවන් තොටුපළ කිහිපය අතර ශ්‍රේණිගත විය.
 
මෙම ගුවන් තොටුපල ආකර්ෂණීය ලෙස ඉදිකර ඇති අතර ගුවන් යානා 75 ක් පමණ සේවයේ යොදවා ඇත.
 
(63226)



අදහස් (1)

ඩුබායි ගුවන් තොට ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ බවට යළිත්

buddhi Wednesday, 30 January 2019 08:37 AM

මේ ගුවන් යානා 75 කතාව මොකද්ද? එමිරේට්ස් ගුවන් සේවය ක්‍රියාත්මක වෙන්නෙ මෙතනින්. ඔවුනට A380 මේ ගුවන් යානා 75 කතාව මොකද්ද? එමිරේට්ස් ගුවන් සේවය ක්‍රියාත්මක වෙන්නෙ මෙතනින්. ඔවුනට ඇ380 ඒවාම 100කට වඩා තියනවා.

:       101       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1669 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 652 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site