ඩුබායි රටේ සිදුවූ බස් සහ ලොරි අනතුරකින් 15 දෙනෙකු මිය ගිය බව සෞදි පුවත් පත් වාර්තා කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ ආසියා ජාතිකයින් ද ගමන්කර ඇතිමුත් ඒ කිසිවෙකුත් මෙතෙක් හදුනාගෙන නැතිබව ඩුබායි පොලීසිය කියයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ ඉතා කාර්ය බහුල මාර්ගයක් වන එමිරේට් මාර්ගයේ අබුඩාබි සිට උතුරු අක්සත් අරාබි එමීරයට සම්බන්ධ වන මාර්ගයේ වන අතර එය බුබායි රාජ්‍යට අයිති කොටසකය
ඩුබායි හි වෙසෙන ආසියා ජාතිකයෝ ගණන ලක්ෂ 22 ක් සිටිති.
2025 දෙසැම්බර් මස 18
571
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩුබායි අනතුරින් 15 ක් මරුට
සමන්ත Thursday, 15 May 2014 01:49 AM
මෙය නිවැරදි විය යුතුව ඇත. මියගිය ගණන 19යි බරපතල තුවාල ලැබූවන් 10යි. (ස)
ශ්‍යාමිලා නවරත්න Sunday, 11 May 2014 04:59 PM
මියගියේ බංග්ලාදේශ් හා ඉන්දීය ජාතිකයන් (ස)
ඩෙලා Monday, 12 May 2014 06:04 PM
අපේ අය නම් කවුරුත් නැහැ. ඒ වුණත්15 දෙනාම අහිංසක කම්කරුවෝ. පව්! (නි)
අර්චස්චොච් Tuesday, 13 May 2014 01:15 PM
අනේ පව්,අහිංසක බංගල්දේශ් සේවකයන් ටික.(නදී)
වජිර-එක්සත් අරාබි එමීර් රාජ්‍යය Sunday, 11 May 2014 08:30 PM
මෙම අනතුරින් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.(ස)
නෆීල් Monday, 12 May 2014 11:37 AM
මොන රටේ වුණත් අහිංසක මිනිස්සු. (නි)
සිරා Monday, 12 May 2014 11:54 AM
http://www.youtube.com/watch?v=2eNbsevMJRc ඉහත ලින්ක් එකේ දැක්වෙන්නේ එම මාරාන්තික අනතුරයි. මම එම ස්ථානය පසුකළා.ශෝචනීය දර්ශනයක්. මේ සියලු දෙනා අහිංසක කම්කරුවෝ (නි)
මාධා Sunday, 11 May 2014 11:54 PM
මොන රටේ වුණත් මිනිස්සුනේ! (නි)