ඇමෙරිකානු ජාතික ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් ලබා දුන් එක් විධායක නියෝගයකට එරට ෆෙඩරල් අධිකරණය හරස් විය.
ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප්ගේ නියෝගය අත්හිටුවීමට අධිකරණය තීන්දු කළ බවය. ඇමෙරිකන් ජනාධිපතිවරයා, සංක්‍රමණිකයන්ට එරෙහිව දැඩි නීති අනුගමනය කරයි. ඒ සම්බන්ධයෙන් ද විධායක නියෝග නිකුත් කර ඇත.
විදේශීය කාන්තාවක ඇමෙරිකාවේදී දරුවකු ප්‍රසූත කළොත්, එම දරුවාට ඇමෙරිකාවේ පුරවැසිභාවය ලබා දීමේ නීතියක් පැවැති අතර, ට්‍රම්ප් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් සැණින් එම නීතිය අහෝසි කළේය. විධායක නියෝගය අහෝසි කරමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ, එම විධායක නියෝගය රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප්ගේ නියෝගයකට අධිකරණය හරස් වෙයි