ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් එක් ඊශ්‍රායල වැසියකු මියගිය බවත් 10 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ.
මෙම ඩ්‍රෝන ප්‍රහාරයේ වගකීම යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන් බාරගෙන තිබේ. යේමනයේ හවුති සටන්කාමීන් යනු ඉරානයේ අවි ආයුධවලින් සන්නද්ධ වූ සටන්කාමී සංවිධානයකි.
හවුති සටන්කාමීන් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ ගාසා තීරයේ පලස්තීනුවන් ඊශ්‍රායලයට දිගින් දිගටම පහර දීම සැලකිල්ලට ගනිමින් ඊට විරෝධය පළ කරමින්, මෙම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කළ බවය.
(ඒ.එෆ්.පී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ටෙල් අවීව් නුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්