බී.බී.සී පුවත් සේවය මගින් සිදු කල පරීක්ෂණයකදී කාන්තාවන්ගේ අඩ නිරුවත් ඡයාරූප එම කාන්තාවන්ගේ කැමැත්තකින් තොරව අපහසුතාවයට පත්කිරීමට, ලැජ්ජා කිරීමට, හිරිහැර කිරීමේ අරමුණින් සහ කප්පම් ගැනීමේ චේතනාවෙන් විශාල වශයෙන් ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍ය තුල සැරි සරන බව සොයාගෙන ඇත.
ලෝකයේ රටවල් 20 කට අධික සංඛ්‍යාවක කාන්තාවන්ගේ හොරකම් කරන ලද හෝ හොර රහසේ පටිගත කරන හෝ එක් අයෙකුට අරින ලද අඩ නිරුවත් ඡුායාරූප සහ ලිංගික ක‍්‍රියාකාරකම් වල යෙදෙන වීඩියෝ එම කාන්තාවන්ගේ අවසරයකින් තොරව ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍යයේ ගිණුම් වල සහ නාලිකා වල සැරිසරන බව බී.බී.සී පුවත් සේවය අනාවරණය කර ගෙන ඇත.
ටෙලිග‍්‍රෑම් සමාජ මාධ්‍ය යේ නාලිකා 18 ක සහ කණ්ඩායම් 24 ක මෙම ක‍්‍රියාව සිදුවන අතර බී.බී.සී පුවත් සේවය මේ පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බව පවසයි.
මෙම කණ්ඩායම් සහ නාලිකා රුසියාවේ සිට බ‍්‍රසීලය දක්වාත් කෙන්යාවේ සිට මැලේසීයාව දක්වාත් දිව යන අතර පරිශීලකයන් ලක්ෂ 20 පසු කරන බව බී.බී.සී පුවත් සේවය වැඩි දුරටත් පවසයි.
විමුක්ති එස් රුද්‍රිගු
බී.බී.සී
2025 නොවැම්බර් මස 04
585
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2277
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1706
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෙලිග‍්‍රෑම් හරහා නරක වැඩ