ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැඳීමට අරමුදල් සම්පාදනය කිරිමට සැලසුම් කර ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරයි.
ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය දේශසීමාව හරහා ප්‍රාකාරයක් බැදීමට මුදල් ලබාදීමට විරුද්ධ වීමත් සමඟ මේ සම්බන්ධයෙන් අර්බුදයක් ඇතිවිය.
හදිසි තත්ත්වය හා ජනාධිපති බලතල භාවිතා කර මුදල් උපයා ගැනීමට ට්‍රම්ප් මහතා බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දේශසීමාව හරහා ප්‍රකාරයක් බැඳීම ඇමෙරිකානු ජනාධිපතිවරයා බලයට පැමිණිමට පෙර ලබාදුන් පොරොන්දුවකි.
බීබීසි ඇසුරෙනි
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට සැරසේ