පෙන්සිල්වේනියාවේ ජනරැළිය අමතමින් සිටිද්දී, රිපබ්ලිකන් අපේක්ෂක, හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන්, ‘සීක්‍රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී කිම්බර්ලි චීට්ල් කොංග්‍රස් මණ්ඩලයේ (පාර්ලිමේන්තුව) විශේෂ විමර්ශන කමිටුවක් හමුවේ කරුණු පැහැදිලි කළාය.
එහිදී ‘සීක්‍රට් සර්විස්’ ඇමෙරිකන් ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානී කිම්බර්ලි චීට්ල් පැහැදිලි කළේ ට්‍රම්ප්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා නොදීම සම්බන්ධයෙන් පූර්ණ වගකීම තමන් බාර ගන්නා බවය.
ට්‍රම්පට එල්ල වුණු එම වෙඩි ප්‍රහාරය දශක ගණනකට පසු සීක්‍රට් සර්විස් ජනපති ආරක්ෂක අංශයේ අසාර්ථකත්වය පිළිබිඹු කිරීමක් බව ද කිම්බර්ලි චීට්ල් වැඩි දුරටත් පෙන්වා දුන්නාය.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප් ආරක්ෂා කරන්න බැරිවීම දුර්වලකමක්