ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හදිසි තතත්වයක් ප්‍රකාශයට පත් කිරිමට එරෙහිව ඇමෙරිකාවේ ප්‍රාන්ත 16 ක් අධිකරණ ක්‍රියාමාර්ග වලට එළබී තිබෙන බව විදෙස් මාධ්‍ය කරයි.
ඇමෙරිකා - මෙක්සිකෝ දේශසීමාව හරහා පවුරක් බැඳීම ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවකි. මේ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරිමට ට්‍රම්ප් මහතා පසුගියදා ඇමෙරිකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරිණි.
මෙයට අදාළ නඩුව ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ අධිකරණයේ පවරා තිබේ.
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් මහතා ජනාධිපති බලතල අවභාවිතා කිරිම හේතුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග වලට එළැඹුණු බව කැලිෆෝනියා නීතිපතිවරයා පැවසීය.
බීබීසි ඇසුරෙනි
(28535)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප්ට එරෙහිව ප්‍රාන්ත 16 ක් නඩු මඟට