ඉරාකයට සම්බාධක පනවන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා කළ තර්ජනය “කිසිසේත් ප්‍රයෝජනවත්” නැතැයි ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් පැවසීය.
ඉරාකයෙන් ඇමෙරිකානු හමුදා ඇතුළු සියලු විදෙස් හමුදා නෙරපා හැරීම සඳහා එරට පාර්ලිමේන්තුවේදී යෝජනාවක් සම්මත කර ගැනුණි.
ඊට ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර ඉරාකයට සම්බාධක පනවන බවට ද හෙතෙම තර්ජනය කළේය.
“මං හිතන්නේ නැහැ ඉරාකයට තර්ජනය කරලා ඒත්තු ගන්වන්න පුළුවන් කියලා. වාද විවාද කරලා කරන්න ඕන දෙයක් මේක” ජර්මානු ගුවන් විදුලි සේවයකට විදේශ අමාත්‍ය හයිකෝ මාස් පැවැසීය.
(ඒ.එෆ්.පී. ඇසුරිනි)
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ට්‍රම්ප්ගේ තර්ජනය ප්‍රයෝජනවත් නැතැයි ජර්මානු ඇමැති කියයි