
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම යළි සක්‍රීය කිරීමට ට්විටර් ප්‍රධානී ඉලොන් මක්ස් කටයුතු කර ඇත.
ට්විටර් මාධ්‍ය ජාලයේ නව ප්‍රධානියා වන්නේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ය. ඉලොන් මස්ක් ට්විටර් සමාගමේ නව ප්‍රධානියා බවට පත් වූයේ එම සමාගම මිලදී ගැනීමෙන් පසුවය.
ට්‍රම්ප්ට ටිව්ටර් තහනමක් පනවා තිබුණේ, ඔහු ජනාධිපති ධුරයේ සිටි අවසන් දින කීපයේ, ට්විටර් පණිවුඩ ඔස්සේ ඇමෙරිකානුවන් කුපිත කළ බවට එල්ල වූ චෝදනා නිසාය.
ඉලොන් මස්ක්, යළි ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ජනමත විමසුමක් ද පැවැත්වීමෙන් අනතුරුවය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
449
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම සක්‍රීය කෙරේ