IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටොන් දෙකක පරෙවි බෙටි පල්ලියේ

ස්වීඩනයේ පුරාණ පල්ලියක කළුනක උඩු මහලේ තිබී ටොන් දෙකක පරෙවි බෙටි ඉවත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. කු‍ළුනේ ඉහළ පිහිටා තිබූ කපොල්ලක් වසා දැමීමට  අතපසු වීම නිසා පරෙවියන් ඉහළ මාලය සිය නිවහන බවට පත් කරගෙන තිබේ.  එකතු වී තිබූ බෙටි ප්‍රමාණය අනුව දශක ගණනාවකට පෙර සිටම ඒවා ඉවත් කර නැත. පල්ලියේ කළමනාකරු පවසන අන්දමට ඉහළ මාලය සෙන්ටිමීටර් 12ක් උසට පරෙවි බෙටි වලින් වැඩී තිබී ඇත. සියලු දෙනා  එම අපද්‍රව්‍ය ඉවත් කිරීමට ලොකු ගෝනි 160ක් අවශ්‍ය විය. කො.වී.



අදහස් (9)

ටොන් දෙකක පරෙවි බෙටි පල්ලියේ

අමිල කටුනායක Sunday, 25 November 2012 12:07 PM

ගිනස් පොතටත් යයි (ස)

:       0       0

බමුණුගම Saturday, 24 November 2012 05:45 AM

උඩුමහල ඒ තරම් ශක්තිමත්ව තනපු කෙන්ත්‍රාත් කරුවක් හොඳයි වගේ (ස)

:       0       0

හේරත් Sunday, 25 November 2012 12:40 PM

ටොන් කීයක පරෙවියොද? ලංකාවේ හිටියා නම් මිනිස්සු පරෙවි කොත්තු හරි දාන්න පටන් ගනීවි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 25 November 2012 03:05 PM

මේක අපේ රටේ වුණා නම් එහෙම කට්ටිය උඩ පැන පැන අදාළ බලධාරීන් වෙනුවෙන් කාටූන් අදීවි. (නි)

:       0       0

මධු Friday, 23 November 2012 02:01 PM

පොහොර වලට ගන්න (දී)

:       0       0

ලලිත් - කටාර් Saturday, 24 November 2012 02:23 PM

පරෙවි බෙටි විතරමද තිබුණේ? කොහොමවුණත් වගාවට හොද පොහොරක්. (නි)

:       0       0

නිහාල් Sunday, 25 November 2012 10:04 AM

අම්මෝ ඇත්තද

:       0       0

ශිරාස් Sunday, 25 November 2012 10:11 AM

පල්ලියේ අය කොහොමද නාහේ තියන් ඔතන හිටියේ (ස)

:       0       0

මධූ Sunday, 25 February 2018 04:10 AM

හොද වෙලාවට ලංකාවේ නෙවේ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site