IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ටැන්සානියාවේ වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් ගිලි විශාල පිරිසක් අතුරුදන්

ටැන්සානියාවේ උතුරු දිග පිහිටි වික්ටෝරියා විලෙහි මගී යාත්‍රාවක් ගිලි යෑමෙන් විශාල පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.

යාත්‍රාවේ ගමන් ගත් සංඛ්‍යාව සම්බන්ධ නිවැරදි තොරතුරු නොමැති නමුත් එහි 400කට අධික පිරිසක් ගමන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර ඇත. ඔවුන් පවසන්නේ හය දෙනකු පමණ මියගොස් ඇති බවට වාර්තා ලැබී ඇති බවයි.

බලධාරීන් පවසන්නේ මුදවාගැනීමේ සහන සේවා ක්‍රියාත්මක කර ඇති බවයි. 

උවමනාවට වඩා මගීන් පැටවීම හේතුවෙන් වික්ටෝරියා විලේ ගමන් ගන්නා යාත්‍රාවල මෙවැනි අනතුරු බහුලව සිදු වන බව පැවසේ.

(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (0)

ටැන්සානියාවේ වික්ටෝරියා විලෙහි යාත්‍රාවක් ගිලි විශාල පිරිසක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 774 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2414 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site