‘ජී7’ කණ්ඩායමට අයත් රාජ්‍ය නායකයන්, යුක්රේන අර්බුදය සම්බන්ධයෙන්, රැසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට සූදානමින් සිටී.
රුසියාව හමුදා සොල්දාදුවන් ලක්ෂයකට වැඩි පිරිසක් යුක්රේන රුසියානු දේශසීමාවේ රඳවා ඇත්තේ යුක්රේනය ආක්‍රමණය කිරීමට යැයි ඇමෙරිකාව චෝදනා නගයි.
එසේ යුද්ධයක් හට ගැනීම වළක්වා ගැනීම තම අරමුණ යැයි ‘ජී7’ කණ්ඩායම පවසයි. අතීතයේ ‘ජී7’ කණ්ඩායම ‘ජී8’ ලෙස නම් කෙරුණි. ඒ, රැසියාව ද එම කණ්ඩායමට අයත් වූ බැවිනි.
(අල් ජසීරා)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
‘ජී7’ රුසියාව සමග සාකච්ඡාවට සූදානම්