අධික වර්ෂාව සමඟ ඇති වූ නායයාමකින් ජාවා දූපතේ පුද්ගලයන් නව දෙනෙක් මියගොස් 34 දෙනෙක් අතුරුදහන් වී ඇත.
ඉන්දුනීසියානු පොලීසිය,ගම්වාසීන් සහ සෙබළුන් අතුරුදහන් වූවන් සොයමින් සිටීන අතර නායයාමෙන් නිවාස 30 ක් පමණ මුළුමනින්ම විනාශ වී ඇත.
අවතැන් වූ 60 දෙනෙක් තාවකාලික වාසස්ථාන කරා ගොස් ඇති බව ජාතික ආපදා අවම කිරීමේ ආයතනයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.
500 වඩා වැඩි පිරිසක් බේරා ගෙන ඇති අතර මෑත කාලයේ දී වැසි සහිත කාලගුණික තත්ත්වයත් සහ අධික වඩදිය බාදිය නිසාත් නාය යෑම් සහ ගංවතුර තත්ත්වයක් ඉන්දුනීසියාවේ ඇති විය.
මෙම නායයෑම සිදුවූයේ සුනාමි ව්‍යසනය ඇතිවී සති දෙකකටත් අඩු කාලයකට පසුවයි.
ඉන්දුනීසියාවේ ක්‍රැකටෝවා ගිනිකන්ද පිපිරීමෙන් ද මෙම සුනාමිය ඇති විය.
(63226)
2025 නොවැම්බර් මස 04
778
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2420
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජාවා දූපතේ නාය යෑමකින් නව දෙනෙකු මරුට