IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජල නලය විශ්වවිද්‍යාලය වසා දමයි.

වතුර ගෙනයන ප්‍රධාන නලයක පිපිරීමක් හේතුවෙන් ලොස් ඇන්ජලීස්හි කැලිෆෝනියා විශ්වවිද්‍යාලය ජලයෙන් යටවිය.

ප්‍රධාන පිපිරුම අඟහරුවාදා සිදුවිය. එම අවස්ථාවේ අහසට වේගයෙන් විසිරුණු ජලයධාරා මගින් නලයේ පැල්ම අඩි 10ක් දක්වා විශාලකැර තිබිණි. ප්‍රාදේශීය මාර්ග ජලයෙන් යටවූ අතර භූගත රථගාල් වලට ද ජලය ගලා යන්නට විය. යටවූ මෝටර් රථවල සිටි රියදුරන් කිහිපදෙනකු බේරාගන්නා ලදී.

1921 සාදන ලද මේ ජල මාර්ගය සැන් ෆර්නෑන්ඩු නිම්නයේ ජලාශවල සිට ලොස් ඇන්ජලීස් වෙත ජලය ගෙන එයි. මෙය පිළිසකර කිරීමට පාය කිහිපයක් ගත වූයේ නල මාර්ග වසා දැමීම සෙමෙන් සිදුකරන්නට වූ බැවිනි. ජල මත ක්‍රියා කිරීමට හා ඇශෝභන ලෙස විනෝදවීමට පැමිණි පුද්ගලයන් පළවාහැරීමට ද පොලීසියට සිදුවිය._76615772_floodreuters _76615868_carsreuters - Copy _76615883_pavillionreuters _76630754_uclaereuters _76630758_76630757



අදහස් (0)

ජල නලය විශ්වවිද්‍යාලය වසා දමයි.

මහේෂ්‍ Thursday, 31 July 2014 06:03 AM

පාරේ මැද නල එලුවේ කවුද? (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 31 July 2014 07:11 AM

ඇයි ඉතින් ඔය ජලය බෙදා හරින ෆර්නැන්ඩු නිම්නයේ හෝ අතරමග තැනින් තැන " ස්ටොප් වෑල් " සවිකර තැබීමට තරම් දැනුමක් ඇමෙරිකන් ජල නල කාර්මිකයින්ට නැතුවම ඇති. අපේ වගේ ජල විසන්දි නොකරන නිසා සමහර විට අනවශ්‍ය ඇති (නදී)

:       0       0

රුවන් Thursday, 31 July 2014 12:36 AM

ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site