IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජල ගැලීම් නිසා ඕස්ට්‍රේලියාවේ ජනතාව පීඩා

ඕස්ට්‍රේලියාවේ  ජල ගැලීම් හේතුවෙන් ප්‍රදේශ රැසක ජනතාව පීඩාවට පත්වී සිටින බව වාර්තා වේ. 


 ටවුන්ස්විල්  රොස් ගංගා හරහා ඇති වේල්ලේ වාන් දොරටු සම්පූර්ණයෙන්ම විවෘත කිරීමත් සමඟ මෙම ගංවතුර තත්ත්වය ඇති වී ඇත. 


 අද දින ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව සමඟ වේල්ලෙන් තත්පරයකට ඝන මීටර් 1,900 කට ආසන්න ජල ධාරාවක්  නිකුත් කරනු ලැබේ.


 නිවාස 500 ක් පමණ ජලයෙන් යටවී ඇති අතර ප්‍රදේශ රැසක විශාල පිරිසක් අවතැන් වී සිටිති.වේල්ල පිලිබඳ අවිනිශ්චිතතාවය නිසා ගංවතුර ඇති ප්‍රදේශවලින් පිටව යාමට හදිසි සේවා ක්‍රියාත්මක කර ඇත.  


  අනතුරුදායක රිය ධාවනයන්ගෙන් වැලකී සිටින ලෙස ක්වීන්ස්ලන්ඩ් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිති.
 
 
මේ වන විට  අවතැන් වූවන් සඳහා ආපදා සහනාධාර ප්‍රදානය කිරීම ආරම්භ කර ඇත. 

63226



අදහස් (0)

ජල ගැලීම් නිසා ඕස්ට්‍රේලියාවේ ජනතාව පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site