IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජෙරම් කෝබින් බ්‍රිතාන්‍යය අගමැතිනියට ඉල්ලා අස්වෙන්න කියයි

අගමැතිනි තෙරේසා මේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයේ ප්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂයේ නායක ජෙරම් කෝබින් ප්‍රකාශ කරයි.මැතිවරණ ප්‍රතිඵලවලින් ඇයට ඡන්ද අහිමි වී තිබෙන බවත් ඡන්ද දායකයන්ගේ විශ්වාසය සහ සහයෝගය නැති වී ගොස් තිබෙන අයුරුත් පෙන්වන බව ජෙර්ම් කෝබින් කීවේය. 

“ඒකාධිපතිත්වයක් ලබාගැනීමෙන් අරමුණින් අගමැතිනිය නියමිත කාලයට කලින් මැතිවරණයක් ප්‍රකාශයක් පත් කළා. බහුතර බලයක් දිනාගැනීමට හැකිවනු ඇතැයි ඇය අපේක්ෂා කළා” යැයි ජෙරමි කෝබින් ලන්ඩනයේදී පැවැසීය. 

“ දැනට නිකුත්වලින් පණිවිඩයක් පෙන්නුම් කරනවා නම් එය මෙයයි. අගමැතිනියට ජනතා වරම අවශ්‍ය නිසා මේ මැතිවරණය කැඳවූවා. ඡන්ද මැතිවරණවලින් කන්සර්වේටිව් පක්ෂයට තිබූ ආසන අහිමිවෙලා. ඡන්ද අහිමි වෙලා. ඡන්ද දායකයන්ගේ සහයෝගය නැති වී ගිහින් ජනතාව තිබූ විශ්වාසය නැතිවෙලා.

ඇයට ධුරයෙන් ඉල්ලා අස්වෙන එය ප්‍රමාණවත්. මේ රටේ සියලු ජනතාව නියෝජනය කරන ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ දී ඇය ධුරයෙන් යා යුතු” යැයි ද කම්කරු පක්ෂයේ නායකයා කීය. 
 
 
රොයිටර්  055



අදහස් (0)

ජෙරම් කෝබින් බ්‍රිතාන්‍යය අගමැතිනියට ඉල්ලා අස්වෙන්න කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 686 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2352 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site