IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජර්මන් විදෙස් ඇමැතිනිය ඉන්දියාවේ සංචාරයක

ජර්මන් විදේශ අමාත්‍ය ඇනාලේනා බෙර්බෝක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට පැමිණ සිටී. ජර්මන් විදේශ අමාත්‍යවරිය උණුසුම් ලෙස පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි.

රුසියන් යුක්රේන අර්බුදයේදී ඉන්දියාවේ ස්ථාවරය දැන ගැනීමටත්, ඉන්දු චීන සබඳතා පිළිබඳ සාකච්ඡා කෙසේ සිදුවන්නේදැයි විමසා බැලීමටත් ජර්මන් විදේශ අමාත්‍යවරිය කටයුතු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ජර්මන් විදෙස් ඇමැතිනිය ඉන්දියාවේ සංචාරයක

ganegoda Tuesday, 06 December 2022 11:00 AM

ඕවා හරියන මගුල් නෙමෙයි කියලා ඉන්දියාව මුහුණටම කිවුවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site