IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ජර්මානු චාන්සලර්වරිය සතිඅන්තයේ රුසියාවට

ඉරාන ජෙනරාල්වරයා මරුමුවට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් මහත්මිය සෙනසුරාදා (11) මොස්කව් නුවරට පැමිණීමට නියමිතය. 


ජර්මානු චාන්සලර්වරිය එහිදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා සමඟ සාකච්ඡා පවත්වනු ඇත. ඇන්ජෙලා මර්කෙල් සමඟ ජර්මානු විදේශ අමාත්‍ය හයිකෝ මාස් ද ඒ සඳහා එක්වීමට නියමිතය. 


ඇමෙරිකාව බැග්ඩෑඞ් නුවරදී ඉරාන ජෙනරාල්වරයා ඝාතනය කිරීමෙන් පසුව ඉරානයේ සහ ඉරාකයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය,  සිරියාවේ ගැටුම සහ ලිබියාවේ ඇති වී තිබෙන නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් මර්කෙල් සහ පුටින් සාකච්ඡා කරන බව ජර්මානු රජයේ ප්‍රකාශකයෙක් තවදුරටත් කීය. 

ඒ.එෆ්.පී. 

055



අදහස් (0)

ජර්මානු චාන්සලර්වරිය සතිඅන්තයේ රුසියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site