IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජෝර්දාන-ඉරාන දේශසීමාව විවෘත කෙරේ

ජෝර්දානය සහ ඉරානය අතර තිබෙන එකම දේශසීමාව වසර තුනකට පසු විවෘත කරන බව දෙරටේ බලධාරීහූ පවසති.
 
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ තර්ජන සහ අපරාධ කල්ලිවල ප්‍රහාර හේතුවෙන් මීට වසර තුනකට පෙර දෙරට අතර තිබෙන දේශසීමාව වසා දැමීමට බලධාරීහූ කටයුතු කළහ.

ඉරාකයේ තුරයිබුල් පිවිසුමත් ජෝර්දානයේ අල් කරාමෙහ් පිවිසුමත් විවෘත කරන බව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් දෙරටේ ආණ්ඩු නිවේදනය කළේය. වසර තුනකට පසු දේශසීමා විවෘත කරන බවත් දේශසීමාවල ආරක්ෂාව තහවුරු කර තිබෙන බවත් එම නිවේදනයේ සඳහන් විය.

මෙම දේශසීමාව ඉරාකයේ සහ ජෝර්දානයේ අගනුවරවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයකි. දේශසීමාව නැවත විවෘත කරනු ලැබුවේ ඉරාක හමුදාව අයි.එස් ත්‍රස්ත ග්‍රහණයේ පැවැති නගර නැවත සියතට ගැනීමත් සමඟය.

(ඒ.එෆ්.පී-055)



අදහස් (0)

ජෝර්දාන-ඉරාන දේශසීමාව විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 701 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2369 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site