ගොල්ෆ් බෝලය ඉලක්කයට එල්ල කර ගැනීමට නොහැකිව මහ හඩින් හඩා වැටෙන පොඩ්ඩෙකුගේ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ අතිශයින් ජනප්‍රියය.
එහි දැක්වෙන ආකාරයට පළමු වර ඔහු ගොල්ෆ් බෝලය නිවැරදිව ඉලක්කය කරා යොමුකිරීමට සමත්වේ.වීඩියෝ ගත කරන පියා ඔහුගේ දක්ෂතාවයද අගය කරයි.
ඉන් ඔදවැඩී දෙවැනි වරටද ගොල්ෆ් බෝලය එම ඉලක්කය වෙත එල්ල කිරීමට තැත් කරන පොඩ්ඩාගේ උත්සාහය වරදී.ඉන් අතිශයින්ම කැළඹීමට පත්වන ඔහු ගොල්ෆ් පිත්ත විසිකර, හඩා වැටෙමින්, බිම පෙරළේ.තම දරුවා මෙසේ හැසිරේයැයි පියාද කිසිසේත් නොසිතූ බව ඔහුගේ හඩින් තේරුම් යයි.
මේ වීඩියෝව විට ඉහළ ආකර්ශණයක් දිනාගෙන තිබේ.දහස් ගණනක් දෙනා එය නරඹා ඇත.
ගොල්ෆ් ක්‍රිඩාවේ නම ගිය ක්‍රීඩකයින්ද තම ඉලක්කය මගහැරුණු විට හැසිරෙන ආකාරය මේ පොඩ්ඩාට දෙවැනි නොවන බව වීඩියෝවට සම්බන්ධයෙන් අදහස් පළකර ඇති ඇතැමුන් සදහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජය පරාජයට ලොකු පොඩි බේදයක් නැතිලු
අනිල් Saturday, 13 December 2014 01:05 AM
මෙම වීඩියෝව බලන ලිපිනය, දන්නා කෙනෙක් කරුණාකර මෙහි පළකරන්න පුලුවන්ද? (නි)
දිලීප Thursday, 11 December 2014 05:48 AM
පොඩි කලේ ඉදන් ජය පරාජය දරාගන්න පුරුදු වෙමු.(ම)
නිලානි Thursday, 11 December 2014 12:13 PM
මන් ඕක ටී.වී එකේ දැක්කා (නදී)
මලිත් Thursday, 11 December 2014 12:18 PM
එකනම් ඇත්ත. (ර)
දුලන්ජි Thursday, 11 December 2014 12:20 PM
ඇත්ත. මමත් පිළිගන්නවා (නි)
ප්‍රසන්න Saturday, 13 December 2014 04:48 AM
අනේ බබෝ ඇයි මේ අඩන්නේ.ඔබ තව උත්සහ කරන්න.(හේ)
හසන් Wednesday, 10 December 2014 09:12 AM
ඒකනම් ඇත්ත.(හේ)
ගයාන් Thursday, 11 December 2014 04:48 AM
ගිය ආත්මේ ගොල්ෆ් ගහපු කෙනෙක් වෙන්න ඇති..සමහර පුරුදු අත්මෙන් ආත්මෙට එනවා. (හේ)