IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ජම්මු බෝම්බ ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

ජම්මුහි ප්‍රධාන බස් නැවතුම්පළට අද(07) බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු පාකිස්තානු හිතවාදී හිස්බුල් මුජාහිදීන් නම් ප්‍රාදේශීය සංවිධානයක සාමාජිකයකු බවද පොලිසිය පවසයි.

ඔහු  කුල්ගම් ප්‍රදේශයේ සිට ජම්මු වෙත උදෑසන පැමිණ ඇති බවත්, සී සීටී වී දර්ශනවලින් සැකකරු හඳුනාගත් බවත් පොලිසිය වැඩිදුරටත් පවසයි.

බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 30 දක්වා ඉහළ ගොස් ඇති අතර 17 හැවිරිදි තරුණයකුද මිය ගොස් ඇත.

ඉන්දීය ආරක්ෂක අංශ විසින් ප්‍රහාරයේ සෙසු සාමාජිකයන් සොයා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

16844

(එන්.ඩී.ටී.වී. ඇසුරිනි)



අදහස් (1)

ජම්මු බෝම්බ ප්‍රහාරයේ සැකකරු අත්අඩංගුවට

ranasinghe Thursday, 07 March 2019 04:29 PM

වලහා හා හාවා කතාව මතක් වෙයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 788 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2441 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site