IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජපාන ගිනි කන්ද හදිසියේ ම පුපුරයි

මධ්‍යම ජපානයේ ඔන්ටාකේ ගිනි කන්ද අද හදිසියේ පුපුරායාමෙන් පුද්ගලයන් හත් දෙනකු අතුරුදන්ව 32ක් තුවාල ලබා ඇතැයි ජපානයේ මාධ්‍ය ආයතන  වර්තා කරයි. ටෝකියෝ නගරයේ සිට කිලෝ මීටර 250ක් පමණ බටහිරින් මේ ගිනි කන්ද පිහිටා ඇත.

ගිනිකන්ද පුපුරා යාමෙන් පිටවන අළුවලින් අඟල් 20ක් පමණ උසට පොළොව වැසී අති බව ගම්වාසීන් කියයි. පිපිරීම සිදුවන අවස්ථාවේ කඳු නගින්නන් 250ක් පමණ එම ප්‍රදේශයේ සිටි බව ද වාර්තා වෙයි. දිවි බේරාගැනීමට ඔවුන් පහළට දිව ගිය ද අළු හා පෙරළෙන ගල්වලින් බේරීමට නොහැකි වී ඇත.

ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය මේ ගිනි කන්ද පුපුරායන බවට කිසිදු පූර්ව දැනුම් දීමක් නිකුත්කැර තිබුණේ නැත. ආපදා සහන සේවා ඒකක පවසන්නේ කන්දේ පදිංචිව සිටින පවුල් 250ක් පමණ ඉවත් කිරීමට කඩිනම් පියවර ගෙන ඇති බවයි.

ගිනි කන්ද අවසන් වරට පිපිරී ඇතතේ 2007 වර්ෂයේ දී ය.

1411812815107_wps_19_Dense_fumes_are_spewed_ou 1411813500950_wps_27_Dense_fumes_are_spewed_ou 1411816772226_wps_37_This_picture_taken_by_a_c 1411819696946_wps_52_dmvidpics_2014_09_27_at_1 1411819726142_wps_53_dmvidpics_2014_09_27_at_1 1411824274520_wps_57_In_this_photo_taken_by_an 1411824295683_wps_59_In_this_photo_taken_by_an 1411824568440_wps_62_Buildings_of_a_mountain_l 1411825200058_wps_2_In_this_photo_taken_by_an 1411830992396_wps_3_Extraordinary_footage_as_



අදහස් (0)

ජපාන ගිනි කන්ද හදිසියේ ම පුපුරයි

ප්‍රදීප් Sunday, 28 September 2014 04:59 AM

කමෝන් කසුන්.....(දී)

:       0       0

කසුන් Sunday, 28 September 2014 04:59 AM

ලෙඩකට තෙල් මතුරලා ගාන එක තමයි හොඳම බෙහෙත ඔය වස බොනවට වඩා (දී)

:       0       0

චාමික Sunday, 28 September 2014 04:59 AM

ඇයි ? බටුගෙදර ට ඕනේ ගල් යුගෙට යන්නද තක්ශනේ නැතුව. එහෙනම් ලෙඩක් වුනාම ඔය තෙල් මතුරගෙන ඉන්න. (දී)

:       0       0

රජිව Sunday, 28 September 2014 03:38 PM

මගේ කණගාටුව (දී)

:       0       0

චමින්ද Sunday, 28 September 2014 07:15 AM

මේ පිටුවේ යම් කිසි තාක්ෂණික පටලැවිල්ලක් ඇති බව මගේ හැගීමයි. (දී)

:       0       0

කුමාර Monday, 29 September 2014 06:19 AM

හදිසියේ කියුවේ දනුන්දිමකින් තොරව ද (දී)

:       0       0

රජින්ද Saturday, 27 September 2014 09:28 PM

තවම ස්වභාව ධර්මයා කවුද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. දැනගන්නෙත් නැහැ. දැනගන්නත් බැහැ. විද්‍යාව කියන්නේ අද දිනලා හෙට පරදින න්‍යායකට වුණත් ස්වභාව ධර්මය එහෙම නැහැ. කවදාවත් පැරදිලා නැහැ.පරද්දන්නත් බැහැ (නි)

:       0       0

නිරාන් සෞදි Sunday, 28 September 2014 11:27 AM

සොබාදහම නවත්තන්න කාටවත් බැහැ (දී)

:       0       0

බටු ගෙදර Sunday, 28 September 2014 02:23 AM

තාක්ෂණ සරණ පතන කට්ටියට හොඳ පාඩමක් (දී)

:       0       0

චාමර Sunday, 28 September 2014 11:48 AM

පරිසරය අයිති ස්වභාවධර්මයට (දී)

:       0       0

චාමික Sunday, 28 September 2014 11:45 AM

ළමයි නැති උදවියටත් ඔය තෙල්මතුරලා ගාල එහෙම කට්ටි පැන පැන ඉන්න හාදයෝ කීප දෙනෙක්ම පොලිසියෙන් ඇල්ලුවා ළගදි. මෝඩ කම නිසා තමයි ඔය වගේ හොරුන්ට මිනිස්සු අහුවෙන්නේ. හෘදයාබාදයක් හැදුනත්, තෙල් ටිකක් මතුරලා ගැවනම් ලෙඩත් එක්කම ලෙඩෙත් කම්මුතුයි. ආයේ වස විස බොන්න ඕනේ නෑ. (දී)

:       0       0

චන්දන Monday, 29 September 2014 09:47 AM

හදිස්සියේ කියුවේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 405 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site