IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ජපානයේ මැතිවරණයක්


උත්තර මන්තී‍්‍ර මණ්ඩල සභාවට නියෝජිතයන් පත් කර ගැනීමේ අරමුණින්, ඊයේ (21) ජපානයේ මැතිවරණයක් පැවැත්විණි.
දේශපාලන විචාරකයන් පෙන්වා දුන්නේ වත්මන් අගමැති ෂෙන්සෝ අබේගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය මැතිවරණයෙන් ජයග‍්‍රහණය කරනු ඇති බවය.
එසේ වුවහොත් වසර 8 කට පසු, ජපානයේ ඉහළ සහ පහළ මන්තී‍්‍ර මණ්ඩල දෙකෙහිම බලය තහවුරු කර ගන්නා අගමැතිවරයා වනු ඇත්තේ ද ෂෙන්සෝ අබේ ය.
අබේ ජපන් අගමැතිකමට පත් වූයේ ඉකුත් වසරේය. ජපන් ආර්ථිකය නංවාලීමට අබේගේ ආර්ථික ප‍්‍රතිපත්ති හේතුවක් වූ අතර ඔහු ජනතාවගේ ප‍්‍රසංශාවට ද ලක් වූයේය. අබේ මීට පෙර ද ජපාන අගමැති ධුරය හොබවා ඇත.



අදහස් (0)

ජපානයේ මැතිවරණයක්

රසික Monday, 22 July 2013 06:00 AM

මම ඉන්නේ ජපානයේ. එහෙම මැතිවරණයක් තිබුන කියලා වත් දන්නේ නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 42 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 130 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 929 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site