උතුරුදිග ජපානයේ මියාකෝ වෙරළට ආසන්න මුහුදේ රික්ටර් මාපකයේ 6.9ක ප‍්‍රබල භූ කම්පනයක් සිදුවීමත් සමග එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත්කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. භූමිකම්පාවෙන් පුද්ගල හෝ දේපල හානි සිදුව නැතත් එම ප්‍රදේශයේ න්‍යෂ්ඨික බලාගාර පිහිටා තිබීම හේතුවෙන් මෙලස පදිංචිකරුවන් ඉවත්කිරීමට කටයුතු කරණ බව එරට රජය පවසා ඇත. ඉන්ද පැසිපික් භූ තැටි මායිමේ මේ භුමිකම්පාව සිදුව ඇති බැවින් ඉදිරි දින කිහිපයේ දී තවත් භූමිකම්පා සිදුවීමට ඉඩ ඇතැයි භූවිද්‍යාඥයන්ගේ මතය හේතුවෙන් මෙලෙස ආරක්ෂිත පියවර ගැනීමට කටයුතු කැර ඇත.
භූ විද්‍යාඥයන් පවසන්නේ මියාකෝ වෙරළට කිලෝ මීටර 90ක් උතුරින් මුහුදු පත්ලේ සිට කිලෝ මීටර 10 ක් ගැඹුරින් භූමිකම්පාවේ අපි කේන්ද්‍රය පිහිටා තිබූ බවයි.
2025 නොවැම්බර් මස 04
448
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2207
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපානයේ භූමිකම්පාවක්
ඩොනල්ඩ් අතුකෝරල Wednesday, 18 February 2015 07:41 PM
මිනිසා විසින් ලොව පැවැත්මට ඇති දැ මහා පොළොවෙන් හිස් කරද්දී ඇති වෙන අසමතුලිත කම් නිසා පිපිරීම් පමණක් නොව .මුහුදු ජලය පොලොව අභ්‍යන්තරයට කිදාබැසීමෙන් සිදුවන පීඩනයෙන් පිපිරීම් හා අභ්‍යන්තරය සිසිල් වීම නිසා අනාගතයේදී ජාල උල්පත් නැතිවී යි. ලොව විනාසයට බිහි ලි වුණේ මනුස්සයයි (අ)
බණ්ඩාර Thursday, 19 February 2015 10:28 AM
බුමි කම්පා සිදු වන්නේත් මිනිසාගේ වරදෙන්ද ඩොනල්ඩ්.(හේ)
දුමින්ද Wednesday, 18 February 2015 04:03 AM
සුනාමියක් නම් ඇතිනොවේවා! (නි)