ජපානයේ යොකොහාමා නගරයේ සීග්‍රගාමී දුම්රියක් හා ට්‍රක් රථයක් ගැටීම හේතුවෙන් එක් පුද්ගලයකු මියගොස් 34 දෙනකු තුවාල ලබා ඇත.
අනතුරින් පසු ට්‍රක් රථය ගිනිගෙන ඇති අතර දුම්රිය පීලිපැන ඇතැයි බලධාරීහු පවසති.
ට්‍රක් රථයේ රියදුරු මියගොස් ඇති අතර එහි සිටි කාන්තාවක බරපතල ලෙස තුවාල ලබා ඇතැයි සඳහන් වේ.
අනතුර සිදුවන අවස්ථාවේ දුම්රියේ මගීන් 500ක් පමණ ගමන් කරමින් සිට ඇත.
ට්‍රක් රථය පළතුරු ප්‍රවාහනය කරමින් තිබූ එකක් බවත් අනතුරින් පසු එම ගමන් මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට ඇති බවත් පොලිසිය පවසයි.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ජපානයේ දුම්රියක් - ට්‍රක් රථයක් ගැටීමෙන් 34 කට තුවාල