‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා බැට කන ඉන්දියාවට යෙන් බිලියන 5.5ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක) අමතර මූල්‍ය ආධාරයක් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි ඉකුත් දා පැවැසීය.
නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව මේ වනවිට දරුණු සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින අතර රට තුළ ඔක්සිජන්, ඇඳන් සහ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම්වලද හිඟයක් නිර්මාණය වී තිබේ.
ජපාන විදේශ අමාත්‍ය මොටෙගි සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් අතර විඩියෝ තාක්ෂණය ඔස්සේ ඉකුත් දා සාකච්ඡාවක් පැවැත්විණි.
ඉන්දියාවට ආධාර ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම හමුවේදීය.
ඉන්දියාවට ස්වසන යන්ත්‍ර 300ක් සහ ඔක්සිජන් සපයන යන්ත්‍ර (ඔක්සිජන් කන්සන්ට්‍රේටර්ස්) 300ක් එවන බව ද ජපානය ඉකුත් සෙනසුරාදා පැවැසීය.
ඒ.එෆ්.පී
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ජපානයෙන් ඉන්දියාවට යෙන් බිලියන 5.5ක්