IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ජපානයට සුළි කුණාටු ?

ජපානයට ගිනිකොණ දෙසින් වර්ධනය වෙමින් පවතින ෆැන්ෆොනේ සුළි කුණාටුව සඳුදා දකුනු දිග තුඩුවට ආසන්නයෙන් ඇතුළු වී නිරිත දිග ප්‍රදේශයට විශාල බලපෑමක් එල්ලකරනු ඇතැයි ඇමෙරිකා ඒකාබද්ධ සුළි කුණාටු අනතුරු මධ්‍යස්ථානය පවසයි. මේ සුළි කුණාටුවෙන් ජපානයේ ටෝකියෝ නගරයට ද බලපෑම් එල්ලවිය හැකි බව ද එම මධ්‍යස්ථානය පවසයි.

කාලගුණ විද්‍යාඥ අයිවන් කැබ්රෙරා විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ මෙම තත්වය හේතුවෙන් ජපානයට  ධාරානිපාත වැසි සහ කුණාටු තත්වයන් ඇතිවිය හැකි බවයි.

ප්‍රබල චන්ඩමාරුතය මගින් වන සැඩපහරවල් ජපානයේ නිරිත දිග වෙරළ කලාපයේ එනම් ටෝකියෝ බොක්කටද ඇතුළු වන බව කැබ්රෙරා පවසයි.



අදහස් (0)

ජපානයට සුළි කුණාටු ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site