ඉන්දියාවේ ජනරජ දිනය අද (26) යෙදී ඇති අතර ඒ සඳහා නවදිල්ලි අගනුවර ආරක්ෂාව තර කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ආරක්ෂක බලකොටුවක ආකාරයෙන් සෙබළුන්ගෙන් සමන්විත ආරක්ෂක වළළු යොදා දිල්ලි නගරයේ ආරක්ෂාව වැඩි කර තිබෙන අතර ප්‍රධාන මර්මස්ථානවල ගුවන් යානා නාශක අවි රැගත් සෙබළු යොදවා ඇතැයිද ඉන්දීය වාර්තා පවසයි.
ඉන්දියාවට පැමිණි ප්‍රංශ ජනපති ප්‍රංශුවා හොලන්දේ මෙවර 67 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන ආරාධිතයාය. රාජ්පත්හිදී ආචාර පෙළපාළිය පිළිගැනීමට ඉන්දීය ජනපති ප්‍රනාබ් මුඛර්ජි හා අගමැති නරේන්ද්‍ර මෝදි එක්ව සිටිති.
ඉන්දීය යුද ශක්තිය විදහා දැක්වෙන ආචාර පෙළපාළිය ආකර්ශනීය සංස්කෘතිකාංග සමග එක්ව රාජ්පත්හි අද පැවැත්විණි.
2025 නොවැම්බර් මස 04
547
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2259
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1693
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනරජ දිනයට ඉන්දියාව සීරුවෙන්