IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ජෙට් අනතුරින් දස දෙනෙක් මරු දකිති

ග්‍රීක ප්‍රහාරක ගුවන් යානයක් ස්පාඤ්ඤ ගුවන් පර්යන්තයකදී අනතුරකට පත්වීමෙන් දස දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මියගිය දස දෙනාගෙන් අටදෙනෙක් ම ප්‍රංශ ජාතිකයෝය.

ස්පාඤ්ඤ ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ එෆ් - 16 නමැති ජෙට් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. අල්බසෙටිහි ලොස්ලනෝස් ගුවන් පර්යන්තයේ දී මේ අනතුර සිදුවීම හේතුවෙන් එහි නවතා තිබූ ගුවන් යානා පහකට ද හානි සිදුව ඇතැයි ස්පාඤ්ඤ රජය පවසයි.

අනතුරට පත් යානය පැදවූ ග්‍රීක ගුවන් නියමුවන් දෙදෙනාගෙන් එක් අයෙක් වැරදි ආකාරයෙන් ගුවන් යානය හැසිරවීමට යාමේ දි මෙම යානාව අනතුරට පත්වී ඇති බව ස්පාංඤඤ මාධ්‍ය වාර්තාවල දැක්වේ. අනතුරට පත් ගුවන් යානාවේ ගුවන් නියමුවන් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වූහ.

Greak fighter jet 2 Greak fighter jet 3



අදහස් (0)

ජෙට් අනතුරින් දස දෙනෙක් මරු දකිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 447 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2206 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site